සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4895

හික්මවීම පිළිබඳ වූ

disciplinary

හික්මවීමට හා ඉගැන්වීමට අසීරු

indocile

හික්මවීමෙහි දක්ෂයා

n. disciplinarian

හික්මවූ

adj. chastened

හික්මිය නොහැකි

a. intractable

හික්මීම

1. n. decorum
2. n. discipline
3. n. restraint

හික්මීම පිළිබඳ සැර

a. strict

හික්මීමට දුෂ්කර පිලිතුරු දීමට අමාරු ප්‍රශ්න අසන ත

n. enfant terrible

හික්මීමට දුෂ්කර පිළිතුරු දීමට අමාරු ප්‍රශ්න අසන ද

n. enfant terrible

හික්මීයා

musk-rat

හික්මීයාගේ ලොම්

n. musquash

හික්මෙනවා

v. discipline

හික්හල

n. college

හිකි හිකි ගානවා

vi. snigger

හිඟ

1. n. arrears
2. st. deficiency
3. a. meagre
4. a. overdue
5. a. scant
6. a. scanty
7. a. scarce
8. a. scrimpy
9. a. short
10. n. waist
11. wanting
12. scant-scanty

හිඟ ගණන

n. deficit

හිඟ මුදල

arrear

හිඟ මුදල්

n. arrears

හිඟ මුදල් ගෙවනවා

vt. pay up

හිඟ වැය කිරීම

Eco. deficit spending

හිඟ වෙනවා

1. vti. fail
2. vt. come short

හිඟකම

1. n. paucity
2. Eco. scarcity

හිඟතාවය

scarcement

හිඟන

1. adj. beggarly
2. a. needy