ලුහු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැහැල්ලු ; බර නැති.
2. සුළු ; කුඩා ; සාමාන්‍ය ; අල්ප ; වඩා වැදගත් නොවූ.
3. කොට ; දික් නොවූ ; ලුහුඩු.
4. කුසෙන් සැහැල්ලු වූ ; වැදූ ; ප්‍රසූත කළ.
1. නා.ප්‍ර. ඉක්මන; කඩිනම.
2. ලඝු අක්ෂරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැහැල්ලු/ වඩා වැදගත් නොවූ/ කෙටි (සං. ලඝු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. levis
2. a. light
3. a. short