ලුහු අකුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (ව්යාක.) ලඝු අක්ෂර ; දීර්ඝ නොවූ අක්ෂර ; කෙටි ශබ්ද ඇති අක්ෂර ; හ්රස්ව අක්ෂර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1408 ← ලුහු ලුහු ඇවත →