ලුහුඬු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෙටි ; දික් නොවූ ; කොට ; මිටි ; සංක්ෂිප්ත ; උස් නොවූ.
2. අඩු ; මඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සංක්ෂිප්ත
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. brief
2. a. concise
3. a. cursory
4. a. laconic
5. a. short
6. a. succinct
7. a. summary