සංක්ෂේප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙටි ; ලුහුඬු ; සම්පිණ්ඩිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙටි; ලුහුඬු; එකට සම්බන්ධ කළ (සං. සංක්‍ෂෙප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. short
2. a. skeletal
3. a. summary