සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4290

සංක්ෂිප්තව නිරූපණය කරනවා

adumbrate

සංක්ෂිප්තිය

brevity

සංක්ෂුභිත

chaotic

සංක්ෂෙප කරනාව

vt. abridge

සංක්ෂෙප දේශනය

Law. summing up

සංක්ෂෙපණීය

Law. summary

සංක්ෂෙපය

n. abstract

සංක්ෂේප

1. a. short
2. a. skeletal
3. a. summary

සංක්ෂේප කරනවා

1. abridge
2. vt. compress

සංක්ෂේප කිරීම

n. condensation

සංක්ෂේප තොරතුරු දැක්වීම

n. outline

සංක්ෂේප රූපය

abbreviation

සංක්ෂේප විශේෂාංග චිත්‍රපටය

featurette

සංක්ෂේපකරණය

Soc. summing up

සංක්ෂේපණය

1. n. abbreviation
2. abridgement
3. condensation

සංක්ෂේපණය කරනවා

Law. abbreviate

සංක්ෂේපණීය නොවූ

non-summary

සංක්ෂේපනය

Med. abbreviation

සංක්ෂේපමාලා

Log. sorites

සංක්ෂේපය

1. n. abridgement
2. n. abridgment
3. abstract
4. n. apercu
5. n. brevity
6. n. brief
7. n. compendium
8. n. compression
9. n. contraction
10. n. epitome
11. n. extract
12. n. precis
13. n. resume
14. n. summary
15. n. synopsis

සංක්ෂේපයෙන්

ph. in a nutshell

සංක්ෂේපයෙන් කියනවා

vt. abbreviate

සංක්ෂේපයෙන් දක්වනවා

vt. epitomise

සංක්ෂේපයෙන් දැක්වීම

n. summation