compress

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. තද කරනවා
2. v. තෙරපනවා
3. v. මිරිකනවා
4. n. මිරිකීම
5. adj. රඳන
6. n. වෙළුම
7. vt. සංක්ෂේප කරනවා
8. Med. සංපීඩන
9. adj. සම්පීඩන
10. n. සම්පීඩනය
11. v. සම්පීඩනය කරනවා
12. v. හකුළනවා