ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 544
compound leaf
Bot. සංයුක්ත පත්රය
compound lens
Sur. සංයුක්ත කාචය
compound lever
Civ. සංයුක්ත ලීවරය
compound microscope
Phy. සංයුක්ත අණ්වික්ෂය
compound number
Mat. සංයුක්ත සංඛ්යාව
compound pendulum
Mat. සංයුක්ත අවලම්බය
compound pistil
Bot. සංයුක්ත ඡායාංගය
compoundable
compounded
Mat. සංයුක්ත කළ
compounding
1. Mat. සංයුක්ත කිරීම
2. Civ. සංයුජනය
3. Eco. සමථායනය
4. Eco. සයුක්ත කරණය
compounds
1. Med. සංයුක්ත
2. Med. සංයෝග
3. සම්මිශ්රණ
4. සමාස
comprador
1. විදේශීය රජයක නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන්නා
2. විදේශීය සමාගමක චීන නියෝජිතයා
compradore
comprehend
1. vt. අඩංගු වෙනවා
2. v. අල්ලා ගන්නවා
3. vt. ඇතුළත් වෙනවා
4. v. තේරුම් ගන්නවා
5. v. වටහා ගන්නවා
comprehensibility
comprehensible
1. a. තේරුම් ගතහැකි
2. adj. තේරෙන
3. adj. වැටභෙන
4. වැටහෙන
5. a. සන්දිට්ඨික
comprehension
1. n. අභිසමය
2. n. අවබෝධ කිරීමේ ශක්තිය
3. n. අවබෝධය
4. n. ග්රහණය
5. n. පරිග්රහ
6. පූර්වාවබෝධය
7. Log. සමවබෝධය
comprehensive
1. a. පරිග්රාහක
2. adj. පුළුල්
3. a. පෘථුල
4. adj. ව්යාප්ත
5. adj. විශාල
6. a. විස්තර සහිත
7. a. විස්තීර්ණ
8. Law. සර්වව්යාපී
comprehensively
1. adv. පුළුල් වශයෙන්
2. adv. විශාලව
compresence
Log. සහභාවය
compress
1. v. තද කරනවා
2. v. තෙරපනවා
3. v. මිරිකනවා
4. n. මිරිකීම
5. adj. රඳන
6. n. වෙළුම
7. vt. සංක්ෂේප කරනවා
8. Med. සංපීඩන
9. adj. සම්පීඩන
10. n. සම්පීඩනය
11. v. සම්පීඩනය කරනවා
12. v. හකුළනවා
compressed
1. adj. එබූ
2. adj. තද කළ
3. a. මිරිකන ලද
4. adj. සංක්ෂිප්ත
5. a. සංකුචිත
6. සංකුවත
7. Che. සම්පීඩිත
8. adj. හැකිළූ
compressed air
Mat. සම්පීඩිත වාතය
compressed gas
Che. සම්පීඩිත වායුව