අභිසමය
abhisamaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රතිවේධය; බුද්ධ ධර්මය හා චතුරාර්ය සත්ය ධර්ම පිරිසිඳ දැන ගැනීම; මාර්ග ඵලාවබෝධය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අවබෝධය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අවබෝධය, දැනගැන්ම. (පි. 96)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. comprehension
2. n. realization
Digital Pāḷi Dictionary
- abhisamaya masc complete comprehension (of); total understanding (of); completely getting (of); breakthrough (to) [abhi + saṃ + √i > ay + *a]