සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 318
අභිශූන්ය භූමිතිකය
අභිශූන්යතාව
Mat. nullity
අභිශූන්යය
අභිශෝෂණය
Geo. exsiccation
අභිෂික්ත
Law. consecrated
අභිෂික්තත්රාතා
Log. messiah
අභිෂික්තත්රාතා වාදය
Log. messianism
අභිෂේක කරනවා
1. vt. anoint
2. v. consecrate
අභිෂේක කිරීම
n. anointing
අභිෂේක ලත්
a. anointed
අභිෂේකය
1. n. anointment
2. n. consecration
3. n. coronation
අභිෂේකලත්
Law. consecrated
අභිසංගමය
Soc. association
අභිසංස්කරණවාදය
Aes. constructivism
අභිසක්ෂ්යාකරු
Acc. deponent
අභිසමය
1. n. comprehension
2. n. realization
අභිසරණ
adj. converging
අභිසරණ කාචය
Phy. converging lens
අභිසරණය
1. Psy. convergence
2. n. convergency
අභිසරණය වන
Sta. converging
අභිසරණය වෙනවා
අභිසර්ග
Psy. epigamic
අභිසර්පණය
Mat. nutation
අභිසර්පනය
Sur. nutation