අභිසර්පණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘථිවි අක්ෂයේ දෝලනාත්මක චලනය; වැඩෙන ශාකවල කඳන්හි, පත්රයන්හි අග වෘත්තාකාර ව පැද්දෙන ස්වභාවය (=Nutation).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. nutation