සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 319
අභිස්තරණතාව
Civ. dilatancy
අභිස්ථාපනය
අභිස්යන්දනය
1. Che. adfluxion
2. Che. affluxion
3. adfluxion(afluxion)
4. affluxion(adfluxion)
අභිස්රාවය
Civ. afflux
අභිසාක්ෂ්ය දෙනවා
Law. depose
අභිසාක්ෂ්යකරු
Law. deponent
අභිසාක්ෂ්යය
Law. deposition
අභිසාරණය වෙනවා
Law. converge
අභිසාරි
Sta. convergent
අභිසාරි වෙනවා
v. converge
අභිසාරික
අභිසාරිකාව
Soc. courtesan
අභිසාරිතාව
1. Mat. convergence
2. n. convergency
3. syntechny(convergence)
අභිසාරී
1. adj. convergent
2. syntechnic
අභිසාරී වෙනවා
Phy. converge
අභිසාරීතාව
Sta. convergence
අභිසිංචනය
අභිසුඛාන්තය
Aes. high comedy
අභිසෘතය
අභිහාරී
Psy. adient
අභීක්ෂක
Law. detective
අභීක්ෂණය
Law. detection
අභීත
a. fearless
අභීතව
adv. courageously