අභීත

abhīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භය නැති; නිර්භීත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බිය නොවූ; භය නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. බිය රහිත, බය නැති, නිර්භය. (පි. 97)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fearless

Digital Pāḷi Dictionary