අභිසාරිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පරපුරුෂ සේවනයෙහි යෙදෙන ගැහැනිය, වෙසඟන; අබිසරුලිය.
නා. අනාචාරයෙහි හැසිරෙන ස්ත්රිය; කාම සේවනය සඳහා පුරුෂයන් සම්මුඛ වීම පිණිස යන්නා වූ කාන්තාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අබිසරුලිය; (සං. අභිසාරිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. courtesan