අභිසරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පොදු කේන්ද්රසථානයක් හෝ ලක්ෂ්යයක් හෝ මත එක් වීම (=convergence).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. convergence
2. n. convergency
(පාරිභා.) නා. පොදු කේන්ද්රසථානයක් හෝ ලක්ෂ්යයක් හෝ මත එක් වීම (=convergence).
1. Psy. convergence
2. n. convergency