අභිෂේකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රජකමට පත් කිරීම; රජකුමරකු රාජපදප්රාප්ත කරවීමේ දී මතුරන ලද ජලය හිසට වත්කිරීමෙන් රාජත්වය ප්රකාශ කිරීම.
2. නා. ඉසීම.
3. (ක්රිස්ති.) නා. ආලේපය; විලේපය (=unction).
4. (ක්රිස්ති.) නා. පවිත්ර කිරීම; ශුද්ධිය ප්රතිෂ්ඨාපනය; කැප කිරීම (=consecration).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රජ කුමරකු රාජපදප්රාප්ත කරවීම/අභිෂේකයේ දී පලඳින ඔටුන්න (සං. අභිෂේක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anointment
2. n. consecration
3. n. coronation