බුද්ධදත්ත පාලි අකාරාදිය – 73
අභිසඞ්ඛාර
පු. කර්ම රැස් කිරීම.
අභිසඞ්ග
පු. ඇලීම.
අභිසජ්ජති
(අභි+සද+ය) ඇලේ; කිපේ.
අභිසජ්ජන
න. ඇලීම; කෝපවීම; දෝෂාරෝපණය.
අභිසඤ්චෙති
(අභි+සං+චිත+ණෙ) සිතයි.
අභිසට
3. එළඹෙන ලද.
අභිසත්ත
3. දෙස් කරනු ලැබූ; ශාප ලත්.
අභිසද්දහති
(අභි+සං+දහ+අ) විශ්වාස කරයි.
අභිසද්දහන්ත
3. විශ්වාස කරන; විශ්වාස කරමින්.
අභිසන්ද
පු. ගලා බැසීම; ප්රවාහය.
අභිසන්දති
(අභි+සන්ද+අ) ගලාබසී.
අභිසන්දන
න. ගලා බැසීම.
අභිසන්දහති
(අභි+සං+දහ+අ) එකමුතු කරයි; ගළපයි.
අභිසන්ධි
ඉ. ගැළපීම.
අභිසපති
(අභි+සප+අ) දිවුරයි; ශාප කෙරේ.
අභිසපන
න. දිවිරීම; ශාප කිරීම.
අභිසමය
පු. අවබෝධය.
අභිසම්පරාය
පු. පරලොව.
අභිසම්බුජ්ඣති
(අභි+සං+බුධ+ය) මනා සේ අවබෝධ කෙරේ.
අභිසම්බුජ්ඣන
න. විශිෂ්ටාවබෝධය.
අභිසම්බුද්ධ
3. බුදු බව ලත්; මනා සේ වටහා ගත්.
අභිසම්බොධි
ඉ. බුද්ධත්වය; සියල්ල දැන්ගැන්ම.
අභිසම්භුනාති
(අභි+සම්භු+ණා) ලබයි; හැකි වෙයි.
අභිසම්භූත
3. උපන්; හටගත්.