බුද්ධදත්ත පාලි අකාරාදිය – 72
අභිවාදනා
ඉ. නමස්කාරය.
අභිවාදිත
3. වඳින ලද.
අභිවාදිය
පූ.ක්රි. වැඳ.
අභිවාදෙතබ්බ
3. වැන්ද යුතු.
අභිවාදෙත්වා
පූ.ක්රි. වැඳ.
අභිවාදෙති
(අභි+වදි+ණෙ) වඳියි.
අභිවායති
(අභි+වා+ය) පැතිරේ; හමයි.
අභිවිජානාති
(අභි+වි+ඤා+ණා) මනා සේ දැනගනී.
අභිවිජිත්වා
පූ.ක්රි. ජයගෙන.
අභිවිජිනාති
(අභි+වි+ජි+ණා) ජයගනී; යටත් කරයි.
අභිවිජිය
පූ.ක්රි. ජයගෙන.
අභිවිතරති
(අභි+වි+තර+අ) දුරු කෙරේ; පරිත්යාග කෙරේ.
අභිවින්දති
(අභි+විද+ංඅ) වඳියි.
අභිවිස්සට්ඨ
3. යැවූ; හරින ලද.
අභිවිස්සත්ථ
3. ඉතා විශ්වාස වූ.
අභිවිසිට්ඨ
3. ඉතා උසස්; ඉතා විසිතුරු වූ.
අභිවුට්ඨ
3. වසින ලද; වැස්සෙන් තෙමුණු.
අභිවුද්ධි
3. අභිවෘද්ධිය; දියුණුව.
අභිවෙඨන
න. වෙළීම.
අභිවෙඨෙති
(අභි+වෙඨ+ණෙ) මනා සේ වෙළයි.
අභිසඞ්ඛත
3. රැස්කළ; සංස්කරණය කළ; සෑදූ.
අභිසඞ්ඛරණ
න. ප්රති සංස්කරණය; සකස් කිරීම; සම්පාදනය.
අභිසඞ්ඛරිත්වා
පූ.ක්රි. පිළියෙළ කොට.
අභිසඞ්ඛරොති
(අභි+සං+කර+ඔ; ක_හට ඛ_වේ) පිළියෙළ කරයි; රැස් කරයි; සංස්කරණය කරයි.