අභිවිජිනාති
abhivijināti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+වි+ජි+ණා) ජයගනී; යටත් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+වි+ජි √ කි. ජයෙ, දිනීමෙහි +ති) දිනයි, ජයගනී. (පි. 94)
Digital Pāḷi Dictionary
- abhivijināti pr conquers; defeats; overpowers [abhi + vi + jinā + ti]