අභිවාදෙති

abhivādeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+වදි+ණෙ) වඳියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+වදි √ චු. අභිවාදනෙ, වැඳීමෙහි +ණෙ+ති) මනාකොට වඳියි. වන්දවයි. (පි. 94)

Digital Pāḷi Dictionary