අභිවායති

abhivāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+වා+ය) පැතිරේ; හමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+වා. √ දි. ගතිබන්ධනෙසු. යාමෙහි, හැමීමෙහි +ය+ති) හුළං හමයි. (පි. 94)

Digital Pāḷi Dictionary