අභිවාරෙති

abhivāreti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+වර √ චු. ආවරණෙ වැළකීමෙහි +ණෙ+ති) වළකයි, ආවරණය කෙරෙයි. (පි. 94)