බුද්ධදත්ත පාලි අකාරාදිය – 71
අභිරොචති
(අභි+රුච+අ) බබළයි.
අභිරොචෙති
(අභි+රුච+ණෙ) කැමති වේ.
අභිරොපන
න. නැංවීම; සිත අරමුණක යෙදීම.
අභිරොපෙති
(අභි+රුප+ණෙ) නංවයි; පිහිටුවයි.
අභිලක්ඛිත
3. යුක්ත වූ; වෙනස් කොට දැක් වූ; සලකුණු කල.
අභිලක්ඛෙති
(අභි+ලක්ඛ+ණෙ) සලකා බලයි; සලකුණු කරයි.
අභිලාප
පු. කීම; වචනය.
අභිලාස
3. ආශාව; කැමැත්ත.
අභිලෙපන
න. ආලේපය; ගෑම; ලාටුව.
අභිවඩ්ඪ
3. වැස්සෙන් තෙමුණු.
අභිවඩ්ඪති
(අභි+වඩ්ඪ+අ) අභිවෘද්ධියට පැමිණේ; වැඩෙයි.
අභිවඩ්ඪන
න. අභිවෘද්ධිය; වැඩිවීම; වැඩීම.
අභිවඩ්ඪිත
3. වඩල ලද; වැඩුණු.
අභිවඩ්ඪිත්වා
පූ.ක්රි. අභිවෘද්ධියට පත්ව; වැඩී.
අභිවඩ්ඪිය
පූ.ක්රි. අභිවෘද්ධියට පත්ව; වැඩී.
අභිවණ්ණිත
3. පසස්නා ලද; වර්ණිත වූ.
අභිවණ්ණෙති
(අභි+වණ්ණ+ණෙ) පසසයි; වර්ණනා කරයි.
අභිවතරණ
න. දීම; පර්ත්යාගය.
අභිවදති
(අභි+වද+අ) කියයි; ප්රකාශ කරයි.
අභිවදනා
ඉ. වැඳීම.
අභිවන්දති
(අභි+වන්ද+අ) නමස්කාර කරයි; වඳියි.
අභිවන්දන
න. සකසා වැඳීම.
අභිව්යාපෙති
(අභි+වි+ආප+ණෙ) පතුරුවයි.
අභිවාදන
න. නමස්කාරය; වැඳීම.