අභිරොපෙති

abhiropeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+රුප+ණෙ) නංවයි; පිහිටුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+රූප √ චු. රොපණෙ, රෝපණය කිරීමෙහි +ණෙ+ති) බීජාදිය ඉඳුවයි. (පි. 93)

Digital Pāḷi Dictionary