අභිලක්ඛිත
abhilakkhita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යුක්ත වූ; වෙනස් කොට දැක් වූ; සලකුණු කල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සලකුණු කළ, නියමිත. (පි. 93)
Digital Pāḷi Dictionary
- abhilakkhita 1 pp clearly designated; specially marked [abhi + √lakkh + ita]
- abhilakkhita 2 pp distinguished; marked; characterized (by) [abhi + √lakkh + ita]