අභිවදති
abhivadati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+වද+අ) කියයි; ප්රකාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි=වද. √ භු. වචනෙ, කීමෙහි +ති) කියයි, ප්රකාශ කරයි. (පි. 94)
Digital Pāḷi Dictionary
- abhivadati 1 pr welcomes; is hospitable (to) [abhi + vada + ti]
- abhivadati 2 pr proclaims; preaches; declares; asserts [abhi + vada + ti]
- abhivadati 3 pr [abhi + vada + ti]