අභිවන්දති
abhivandati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+වන්ද+අ) නමස්කාර කරයි; වඳියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+වන්ද √ භු. අභිවාදනෙ වැඳීමෙහි +ති) වඳියි, නමස්කාර කෙරෙයි. (පි. 94)
Digital Pāḷi Dictionary
- abhivandati pr pays the highest respect; salutes respectfully [abhi + vanda + ti]