අභිවන්දනabhivandanaබුද්ධදත්ත පාලි අකාරාදියන. සකසා වැඳීම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. වැඳීම, නැමදීම, භක්තියෙන් වැඳීම. (පි. 94)බුද්ධදත්ත පාලි අකාරාදිය – 71 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 121 ← අභිවන්දති අභිවන්දනය →