අභිවණ්ණෙති

abhivaṇṇeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+වණ්ණ+ණෙ) පසසයි; වර්ණනා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+වණ්ණ. √ චු. සංවණ්ණනෙ, වර්‍ණනා කිරීමෙහි +ණෙ+ති) වර්‍ණනා කෙරෙයි, පසසයි, ස්තුති කෙරෙයි. (පි. 93)

Digital Pāḷi Dictionary