අභිවඩ්ඪති

abhivaḍḍhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+වඩ්ඪ+අ) අභිවෘද්ධියට පැමිණේ; වැඩෙයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+වඩ්ඩ. √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ති) ඉතා වැඩෙයි, දියුණු වෙයි. (පි. 93)

Digital Pāḷi Dictionary