බුද්ධදත්ත පාලි අකාරාදිය – 70

අභිරත

3. ඇලුණු.

අභිරත්තතා

3. ඇලුණු බව.

අභිරති

ඉ. ආශාව; ඇලීම.

අභිරද්ධ

3. තෘප්තියට පත්.

අභිරමති

(අභි+රමු+අ) ඇලේ; සතුටෙන් කල් යවයි.

අභිරමන

න. ක්‍රීඩා කිරීම; සිත් ඇලවීම.

අභිරමන්ත

3. ඇලෙන; ප්‍රීති වෙමින්.

අභිරමාපෙති

(අභි+රමු+ණාපෙ) ඇලීම කරවයි; සතුටු කරවයි.

අභිරමිත්වා

පූ.ක්‍රි. ප්‍රීතිමත් වී; විනොදය ලබා.

අභිරමිතුං

නි. සිත් අලවන්ට.

අභිරාදෙති

(අභි+රාධ+ණෙ) සතුටු කරයි; සිත් ගනී.

අභිරාම

3. සිත් අලවන; පු. සිත් ඇලවීම.

අභිරුචි

ඉ. ආශාව; කැමැත්ත.

අභිරුචිත

න. කැමති දෙය.
3. කැමති වූ; රුචි වූ.

අභිරුචිර

3. ඉතා මනෝඥ වූ.

අභිරුය්හ

පූ.ක්‍රි. නැගී.

අභිරුහති

(අභි+රුහ+අ) උඩ නැගේ; නගියි.

අභිරුහන

න. උඩයාම; නැගීම.

අභිරුහන්ත

3. නගින; නගිමින්.

අභිරූප

3. මනා රූ ඇති.

අභිරූහති

(අභි+රුහ+අ) උඩ නැගේ; නගියි.

අභිරූහන

න. උඩයාම; නැගීම.

අභිරූහිත්වා

පූ.ක්‍රි. නැගී.

අභිරූළ්හ

3. නැගුණු.