අභිරත
abhirata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බෙහෙවින් සිත් ඇලුණා වූ; ආසක්ත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඇලුණු, ඉතා ඇලුණු. (පි. 93)
Digital Pāḷi Dictionary
- abhirata pp really enjoying; very fond (of); taking extreme pleasure (in); indulging (in) [abhi + √ram + ta]