අභිරාම

abhirāma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අතිශයින් රූමත්; රමණීය; ශෝභන.
2. වි. දැඩි සේ ඇලුම් කරන; අනුරක්ත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සිත් අලවන; පු. සිත් ඇලවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මනරම්, සුන්දර, සිත් අලවන. (පි. 93)

Digital Pāḷi Dictionary