අභිරූප
abhirūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විශිෂ්ට රූ ඇති; අධික රූප සම්පත්තියෙන් යුත්; අතිප්රියංකර.
2. වි. උගත්; පණ්ඩිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනා රූ ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විශිෂ්ටරූපයක් ඇති, මනාරූ ඇති. (පි. 93)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- abhirūpa adj beautiful; handsome; lovely; of fine form [abhi + √rūp + a]