බුද්ධදත්ත පාලි අකාරාදිය – 69

අභිමද්දිත

3. මඩින ලද.

අභිමද්දිත්වා

පූ.ක්‍රි. මැඩ පවත්වා; මැඩ පවත්වා.

අභිමන්ථති

(අභි+මන්ථ+අ) කලඹයි; මඩියි.

අභිමන්ථන

න. කැලඹීම; මැඩීම.

අභිමාන

පු. ආත්ම ගෞරවය; මානය.

අභිමුඛ

3. ඉදරිපත්; ඉදිරියෙහි වූ; පු. අභිමුඛය; ඉදිරිය.

අභියාචති

(අභි+යාච+අ) ඉල්වයි; යාච්ඤා කරයි.

අභියාචන

න. ඉල්ලීම.

අභියාචන්ත

3. ඉල්වන; ඉල්වමින්.

අභියාචමාන

3. ඉල්වන; ඉල්වමින්.

අභියාචිත

න. ඉල්ලීම; ඉල්ලූ දෙය.
3. ඉල්ලූ.

අභියාචිත්වා

පූ.ක්‍රි. ඉල්වා.

අභියාචිය

පූ.ක්‍රි. ඉල්වා.

අභියාති

(අභි+යා+අ) ඉදිරියට යයි; විරුද්ධව යයි.

අභියුජ්ඣති

(අභි+යුධ+ය) කලහ කෙරේ; යුද්ධ කෙරේ.

අභියුඤ්ජති

(අභි+යුජ+අං) නියුක්ත වේ; යෙදේ.

අභියුඤ්ජන

න. යෙදීම.

අභියුඤ්ජන්ත

3. යෙදෙන; යෙදෙමින්.

අභියොග

පු. නඩුකීම; පිළිපැදීම; යෙදීම.

අභියොගී

3. පිළිපදින්නා; යෙදෙන්නා.

අභිරක්ඛති

(අභි+රක්ඛ+අ) මනාසේ රකී.

අභිරක්ඛන

න. මනා රැකීම.

අභිරක්ඛන්ත

3. රකින; රකිමින්.

අභිරක්ඛා

ඉ. මනා රැකීම.