අභිමුඛ

abhimukha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉදරිපත්; ඉදිරියෙහි වූ; පු. අභිමුඛය; ඉදිරිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සම්මුඛය, ඉදිරිය. (පි. 92)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. face-to-face
2. a. facing
3. a. present
4. Acc. viva-voce
5. Mng. face to face
6. Acc. viva voce

Digital Pāḷi Dictionary