අභිරක්ඛති
abhirakkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+රක්ඛ+අ) මනාසේ රකී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+රක්ඛ √ භු. රක්ඛණෙ, රැකීමෙහි +ති) ආරක්ෂා කෙරෙයි, රකියි. (පි. 93)
Digital Pāḷi Dictionary
- abhirakkhati pr
abhirakkhati
(අභි+රක්ඛ+අ) මනාසේ රකී.
ක්රි. (අභි+රක්ඛ √ භු. රක්ඛණෙ, රැකීමෙහි +ති) ආරක්ෂා කෙරෙයි, රකියි. (පි. 93)