අභියාචති

abhiyācati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+යාච+අ) ඉල්වයි; යාච්ඤා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+යාච. √ භු. යාචනෙ, යාච්ඤාවෙහි +ති) ඉල්වයි. යාච්ඤා කෙරෙයි. (පි. 92)

Digital Pāḷi Dictionary