අභියාති

abhiyāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+යා+අ) ඉදිරියට යයි; විරුද්ධව යයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+යා. √ භු. ගතියං, යාමෙහි +ති) ඉදිරියට යෙයි, අභිමුඛයට යයි, යෙයි. (පි. 92)

Digital Pāḷi Dictionary