අභියුජ්ඣති

abhiyujjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+යුධ+ය) කලහ කෙරේ; යුද්ධ කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+යුද්ධ √ දි. සම්පහාරෙ, යුද්ධ කිරීමෙහි +ති) යුද්ධ කෙරෙයි, ඇන කොටා ගනී, පෙරඹුණෙහි යුද කෙරෙයි. (පි. 92)