අභිරූහති

abhirūhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+රුහ+අ) උඩ නැගේ; නගියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+රුහ √ භු. පාතුභාවෙ, පහළ වීමෙහි +ති) ආරූඪ වෙයි, නගී. (පි. 93)

Digital Pāḷi Dictionary