අභිවෙඨෙති
abhiveṭheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+වෙඨ+ණෙ) මනා සේ වෙළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+වෙඨ. √ චු. වෙඨනෙ, වෙළීමෙහි +ති) වෙළයි, ඔතයි. (පි. 94)
abhiveṭheti
(අභි+වෙඨ+ණෙ) මනා සේ වෙළයි.
ක්රි. (අභි+වෙඨ. √ චු. වෙඨනෙ, වෙළීමෙහි +ති) වෙළයි, ඔතයි. (පි. 94)