අභිවිතරති
abhivitarati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+වි+තර+අ) දුරු කෙරේ; පරිත්යාග කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+වි+තර. √ භු. පල්වන-තරණෙසු, පීනීමය-එතරවීමය යන මෙහි +අ+ති) දුරු කෙරෙයි, දෙයි. (පි. 94)
Digital Pāḷi Dictionary
- abhivitarati pr reaches a conclusion; makes a decision [abhi + vi + tara + ti]