අභිසද්දහති
abhisaddahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+සං+දහ+අ) විශ්වාස කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+සං+දහ. √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි +ති) අදහයි, විශ්වාස කෙරෙයි. (පි. 95)
Digital Pāḷi Dictionary
- abhisaddahati pr truly believes (in); has total trust (in); has complete confidence (in); is completely convinced (by) [abhi + sad + daha + ti]