අභිසපති

abhisapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+සප+අ) දිවුරයි; ශාප කෙ‍රේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+සප+ √ භු. අක්කොසෙ, ආක්‍රෝශ කිරීමෙහි +ති) ශාප කෙරෙයි. දිවුරයි. (පි. 95)

Digital Pāḷi Dictionary