බුද්ධදත්ත පාලි අකාරාදිය – 74

අභිසම්මති

(අභි+සමු+ය) සංසි‍ඳේ.

අභිසමාචාරික

3. උසස් හැසිරීම පිළිබඳ.

අභිසමිත

3. අවබෝධ කළ.

අභිසමෙච්ච

පූ.ක්‍රි. අවබෝධ කොට; දැනගෙන.

අභිසමෙත්වා

පූ.ක්‍රි. අවබෝධ කොට; දැනගෙන.

අභිසමෙති

(අභි+සං+ඉ+අ) අවබෝධ කරයි.

අභිසාප

පු. දෙස් තීම; ශාපය.

අභිසාරිකා

ඉ. ඝනිකාව; වෙසඟන.

අභිසාරෙති

(අභි+සර+ණෙ) යයි; හසුරුවයි.

අභිසිඤ්චති

(අභි+සිව+ංඅ) අභිෂේක කරයි; දිය ඉසියි.

අභිසිඤ්චන

න. අභිෂේක කිරීම; ඉසීම.

අභිසිත්ත

3. අභිෂේක ලත්; ඉසින ලද.

අභිසෙක

පු. ඉසීම; ඔටුණු පැළඳවීම; රජ බවට පැමිණවීම.

අභිසෙචන

න. ඉසීම; වත් කිරීම; සෝදා හැරීම.

අභිසෙවනා

ඉ. ආශ්‍රය කිරීම.

අභිහට

3. එළවූ; ගෙනෙන ලද.

අභිහට්ඨුං

(අභි+හර+තුං) ළඟට ගෙනෙන්නට.

අභිහත

3. තට්ටු කරන ලද; නැසූ; පහර දුන්.

අභිහනති

(අභි+හන+අ) නසයි; වාදනය කරයි; තට්ටු කරයි.

අභිහනන

න. ගැසීම; තට්ටු කිරීම; නැසීම.

අභිහරති

(අභි+හර+අ) ඉදිරියට ගෙන ඒ.

අභිහරිත්වා

පූ.ක්‍රි. ඉදරියට ගෙන වුත්.

අභිහාර

පු. ඉදිරිපත් කිරීම; ගෙන ඒම.

අභිහාරෙති

(අභි+හර+ණෙ) ඉදිරියට යයි; ගමන් කරයි.