අභිහනන

abhihanana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගැසීම; තට්ටු කිරීම; නැසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නැසීම, මැරීම, තැළීම. (පි. 96)