අභිහරති

abhiharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+හර+අ) ඉදිරියට ගෙන ඒ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+හර. √ භු. හරණෙ, පැහැර ගැනීමෙහි +ති) හැර ගනී, පැහැර ගනී. (පි. 96)

Digital Pāḷi Dictionary