අභිහාර
abhihāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉදිරිපත් කිරීම; ගෙන ඒම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉදිරියට ගෙන ඊම, එවීම. පැමිණවීම. (පි. 96)
Digital Pāḷi Dictionary
- abhihāra 1 masc bringing; offering; serving (food) [abhi + √har > hār + *a]
- abhihāra 2 masc offering; gift; present [abhi + √har > hār + *a]