අභිසෙක

abhiseka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉසීම; ඔටුණු පැළඳවීම; රජ බවට පැමිණවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අභිෂේකය, කිරීටධාරණය, ඔටුනු පැලඳීම. (පි. 96)

Digital Pāḷi Dictionary